අලුත් නිළ ලාංජනය


ගුරු දිනයේ එළිමහන් ක්‍රියාකාරකම්


මෙවර ගුරු දිනයේදී අපි අලුත්ම විදිහේ වැඩක කලා, මෙතෙක් කල ගුරු දිනය කියුවම ශ්‍රවණාගාරයේ විතරයි වැඩසටහන් ක්‍රියාත්මක උනේ, නමුත්

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2011


මෙවර ත්‍යාග ප්‍රදානෝත්සවය

පෙර සුදානම


ශිෂ්‍ය නායක මණ්ඩලයක් ලෙස එකාවන්ව මෙවර ගුරු දිනය සාර්ථක කර ගැනීමට වෙහෙසවූ හැමදෙනාටම බොහොම ස්තුතියි!!!!! සැමදෙනාම නැවුම් අත්දැකීමක් හොද සහෝදරත්වයක් ගොඩ නගා ගත්තේයැයි සිතමි....

ගුරු දිනයේ නිමාව


අපි අපේ අන්තිම ගුරු දිනය කළා........(2013 කට්ටිය)

ගුරු දිනය 2012

ඔන්න එහෙනම් අපි අපේ ඊලග වැඩේට අත ගැහුවා, හැමෝම මේ වෙනකොට දන්නවා අපේ ගුරු දිනය 2012/10/05 පවත්වන්න සියල්ල සූදානම්... මෙවර ගුරු දිනය ගුරුවරුන්ට වෙනම දිනයක් විදිහට දැනෙන හැගෙන විදිහට කරන්න  සැලසුම් කරලා තියෙනවා, හැමෝගෙම සහයෝගයෙන් අපි ඉදිරියටම යනවා..... අපිට ඕන කරන බොහෝ තොරතුරු කරුණු කරනා කියල හොයල දුන්න විද්‍යාලයීය කාර්ය අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලයන්ටත් අපි විශේෂයෙන් ස්තුතිය පුද කර සිටිනවා.....  අපේ සහෝරද සහෝදරියන්ගේ කැපවීම ඉතා ඉක්මනින්ම ඔබ සැමට දන ගන්නට ඉඩ සලසනවා එතෙක් අප සමග රැදී සිටින්න..                                              (Message From DHP)