පාසලේ නව ස්ථානය

ශිෂ්‍ය නායක මණ්ඩලයේ කටයුතු සඳහා පාසලේ නව ස්ථානය මණ්ඩලයේ කටයුතු වලට උචිත පරිදි සැකසීම මේ දින වලදී සිදු කෙරෙමින් පවතී, ඉතා කඩිනමින් සිදු වෙමින් පවතින මෙම කටයුතු අවසන් වූ වහාම ශිෂ්‍ය නායක මණ්ඩලයේ වැඩ කටයුතු එම නව ස්ථානයේ සිට සිදු කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

හෝර්ටන් තැන්න වෙත පා ගමන


ශිෂ්‍ය නායක නායිකාවන් ප්‍රමුක