හෝර්ටන් තැන්න වෙත පා ගමන


ශිෂ්‍ය නායක නායිකාවන් ප්‍රමුක
සිසුන් 250 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත පා ගමනක්  2013.02.25 වන සඳුදා දින හෝර්ටන් තැන්න වෙත යාමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇත. මෙහිදී හෝර්ටන් තැන්නට යන මාර්ගය අවට පවතින නොදිරන අපද්‍රව්‍ය ඉවත් කරමින් මාර්ගය අවට පිරිසුදු කිරීමේ කටයුක්තක්ද මෙම ගමනේදී සිදු කිරීම විශේෂයකි.

0 comments:

Post a Comment