ඌවේ රන් ගැටුම


පාසලේ සියලු දෙන නොඉවසිලිමත්ව බල සිටි දිනය හෙට උදා වෙනවා..... ලහිරු රාජපක්ෂ ප්‍රමුඛ අපේ කණ්ඩායම දිරි ගන්නවන්න හෙට බණ්ඩාරවෙල මහා නගර සභා ක්‍රීඩාන්ගනයට පැමිණෙන ලෙස  සැමදෙනාටම ආරාධනා කර සිටිනවා.

පාසලේ අනන්‍යතාවට තවත් උර දීමක්

අප පාසලේ මේ දක්කවා පාසලටම අනන්‍ය වූ Blazer

මෙවර ඌවේ රන් ගැ‍‍ටුම


මෙවර ඌවේ රන් ගැටුමට

ඌවේ රන් ගැටුම