තෙවන වාරයේ ප්‍රථම රැස්වීම


පාසලේ තෙවන වාරය ආරම්භ වීමට ප්‍රථම පැවැත්වෙන පළමු ශිෂ්‍ය නායක රැස්වීම 2012.08.31 දින උදැසන 8 ට, විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. ඒ සදහා සහභාගී වන මෙන් සියලු ශිෂ්‍ය නායකයින්ට කෙරෙන දැන්වීමයි. (පාසල් නිල ඇඳුමෙන් පැමිණෙන ලෙසද දැන්ව සිටිමු)

0 comments:

Post a Comment