පාසලේ අනන්‍යතාවට තවත් උර දීමක්

අප පාසලේ මේ දක්කවා පාසලටම අනන්‍ය වූ Blazer
එකක අඩුව පැවතුනා බව හැමෝම දන්නා කරුණක්. පාසලෙන් බැහැර තරග වලට සහභාගී වීමේදී පාසලේ අනන්‍යතාව සහිත Blazer එකක් භාවිතා නොකිරීමේ අඩුව අපට දැනුනු නිසාවෙන් පාසලට අනන්‍ය Blazer කට්ටලයක් නිර්මාණය කර පාසලට ලබා දීමට 2013 වසරේ විද්‍යාලයෙන් සමු ගන්න ශිෂ්‍ය නායකයින් කටයුතු සුදානම් කර තිබෙනවා. මේ සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සදහා කිරීමට නියමිත ව්‍යාපෘතිය දියත් කිරීමටද දැන් කටයුතු සුදානම් වෙමින් පවතිනවා, මේ සදහා ඔබගේ සහයෝගය ලබා දෙන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිනවා.

1 comment: