ඌවේ රන් ගැටුම

                                                                                        


බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයත්, බණ්ඩාරවෙල ශාන්ත ජෝ‍.////සප් විද්‍යාලයත් අතර පවත්වනු ලබන ඌවේ මහා ක්‍රිකට් ගැ‍‍ටුම මෙවරත් මාර්තු මස 22 හා 23 යන දෙදින තුළ බණ්ඩාරවෙල මහා නගර සභා ක්‍රී‍ඩා පිටියේදී පැවැත්වේ.
              එමෙන්ම මී‍ට සමගාවීව පවත්වනු ලබන මෝටර් රථ රැළිය මාර්තු මස 17 වන ඉරු දින විද්‍යාලයෙන් ඇරඹේ. මේ සදහා හැකි සියලු දෙනා තම රථයද ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

0 comments:

Post a Comment