ගුරු දිනය 2012

ඔන්න එහෙනම් අපි අපේ ඊලග වැඩේට අත ගැහුවා, හැමෝම මේ වෙනකොට දන්නවා අපේ ගුරු දිනය 2012/10/05 පවත්වන්න සියල්ල සූදානම්... මෙවර ගුරු දිනය ගුරුවරුන්ට වෙනම දිනයක් විදිහට දැනෙන හැගෙන විදිහට කරන්න  සැලසුම් කරලා තියෙනවා, හැමෝගෙම සහයෝගයෙන් අපි ඉදිරියටම යනවා..... අපිට ඕන කරන බොහෝ තොරතුරු කරුණු කරනා කියල හොයල දුන්න විද්‍යාලයීය කාර්ය අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලයන්ටත් අපි විශේෂයෙන් ස්තුතිය පුද කර සිටිනවා.....  අපේ සහෝරද සහෝදරියන්ගේ කැපවීම ඉතා ඉක්මනින්ම ඔබ සැමට දන ගන්නට ඉඩ සලසනවා එතෙක් අප සමග රැදී සිටින්න..                                              (Message From DHP)

0 comments:

Post a Comment