ගුරු දිනයේ නිමාව


අපි අපේ අන්තිම ගුරු දිනය කළා........(2013 කට්ටිය)
කවදාවත් නොකරපු දේවල් ගොඩාක් අපි මේ පාර ගුරු දිනයට කළා.... teachers ලාට අමතක නොවෙන ගුරු දිනයක් පවත්වන්න පුළුවන් වීම ගැන අපි හැමෝම සතුටු වෙනවා....... අපිට උදව් කල හැම දෙනාටම අපගේ හද පිරි ස්තුතිය. පාසලේ සියළුව ශිෂ්‍ය ප්‍රජාව අපිට මේ ගුරු දිනයට උදව් කළා, මුළු පාසලම එකතු උනා කියන එකයි එකේ තේරුම, ඒ හැම දෙනාටම ස්තුතියි. ඒ වගේම අපේ ගුරු දිනයට සහභාගී වූ සියලුම ගුරු භවතුන්ටත් අපගේ ගෞරවනීය ස්තුතිය.

0 comments:

Post a Comment