ගුරු දිනයේ එළිමහන් ක්‍රියාකාරකම්


මෙවර ගුරු දිනයේදී අපි අලුත්ම විදිහේ වැඩක කලා, මෙතෙක් කල ගුරු දිනය කියුවම ශ්‍රවණාගාරයේ විතරයි වැඩසටහන් ක්‍රියාත්මක උනේ, නමුත්
අපි එළිමහන් වැඩසටහනකුත් සැලසුම් කලා, එහිදී  අපේ ගුරුතුමන්ලා ගුරුතුමියන්ලා එලවලු  වලින් ගොඩාක් නිර්මාණ කලා, ඇත්තටම ඒවා හරිම ලස්සනයි, කාණ්ඩ 2 ක් විදිහට තිබුන මේ තරගයේදී අපි අපේ ගුරුතුමන්ලාව විජය,අභය,ගැමුණු,තිස්ස විදිහට නිවාස 4 කට බෙදුව, පළමු තරගයේදී විජය නිවාසයත් දෙවන තරගයේදී අභය නිවාසයත් ජයග්‍රහණය ලැබුවා. අපි දැක්ක අපේ ආදරණීය ගුරුවරු මෙවර ගුරු දිනයේදී ගොඩාක් සතුටු වුන විදිහ ඉතින් මෙහිදී අපිට උදවු කරපු සහෝදර ශිෂ්‍ය නායක නායිකාවන්ටත්, අනෙකුත් සිසු සහෝදර සහෝදරියන්ටත් මණ්ඩලයේ ස්තුතිය!!!!!!!






2 comments: